ආමොස් 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 විශ්වයේ පාලකයාණන්ද ස්වර්ගයේ සේනාවල අධිපතියාණන්ද වන යෙහෝවා දෙවි දේශයට අත තැබූ විට එය දිය වී යයි.+ එවිට එහි සිටින සියලු වැසියෝ වැලපෙන්නෝය.+ ඔවුහු සියලුදෙනා ඊජිප්තුවේ නයිල් ගඟ මෙන් කැලඹී පහව යන්නෝය.+
5 විශ්වයේ පාලකයාණන්ද ස්වර්ගයේ සේනාවල අධිපතියාණන්ද වන යෙහෝවා දෙවි දේශයට අත තැබූ විට එය දිය වී යයි.+ එවිට එහි සිටින සියලු වැසියෝ වැලපෙන්නෝය.+ ඔවුහු සියලුදෙනා ඊජිප්තුවේ නයිල් ගඟ මෙන් කැලඹී පහව යන්නෝය.+