ආමොස් 9:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “‘ඒ දවසේදී, බිඳ වැටී ඇති+ දාවිත්ගේ ගෘහය+ මම නැවත ගොඩනඟන්නෙමි.+ එහි කැඩී බිඳී ගිය තැන් අලුත්වැඩියා කර එහි නටබුන් නැවත ගොඩනඟන්නෙමි. අතීතයේදී තිබුණු තත්වයටම නැවත එය ගෙනෙන්නෙමි.+ ආමොස් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 9:11 සාක්ෂියක් දෙමු, 123-125 පි. මුරටැඹ,2/15/2013, 8-9 පි. “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 15 පි.
11 “‘ඒ දවසේදී, බිඳ වැටී ඇති+ දාවිත්ගේ ගෘහය+ මම නැවත ගොඩනඟන්නෙමි.+ එහි කැඩී බිඳී ගිය තැන් අලුත්වැඩියා කර එහි නටබුන් නැවත ගොඩනඟන්නෙමි. අතීතයේදී තිබුණු තත්වයටම නැවත එය ගෙනෙන්නෙමි.+