යෝනා 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එහි සිටි නැවියෝ භය වී එක් එක් කෙනා තම තමාගේ දෙවියන්ගෙන් උපකාර ඉල්ලා+ කෑගසන්න පටන්ගත්තෝය. පසුව ඔවුහු නැවේ බර සැහැල්ලු කිරීමට එහි තිබුණු බඩු බාහිරාදිය මුහුදට විසි කළෝය.+ මේ දේවල් සිදු වන විට යෝනා නැවේ පහළම තට්ටුවේ තද නින්දක සිටියේය.+ යෝනා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:5 විශ්වාසය ආදර්ශයක්, 110-111 පි. මුරටැඹ,1/1/2009, 27 පි.
5 එහි සිටි නැවියෝ භය වී එක් එක් කෙනා තම තමාගේ දෙවියන්ගෙන් උපකාර ඉල්ලා+ කෑගසන්න පටන්ගත්තෝය. පසුව ඔවුහු නැවේ බර සැහැල්ලු කිරීමට එහි තිබුණු බඩු බාහිරාදිය මුහුදට විසි කළෝය.+ මේ දේවල් සිදු වන විට යෝනා නැවේ පහළම තට්ටුවේ තද නින්දක සිටියේය.+