හබක්කුක් 3:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දෙවි තේමාන් නගරයේ සිට පැමිණියේය. ශුද්ධ තැනැත්තාණන් පාරාන් කන්දේ+ සිට පැමිණියේය. සීලා.*+ ඔහුගේ තේජසින් මුළු අහස්තලයම වැසී ගියේය.+ ඔහුට ලැබුණු ප්‍රශංසා පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා පැතිර ගියේය.+ හබක්කුක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:3 මුරටැඹ,2/1/2000, 20 පි.
3 දෙවි තේමාන් නගරයේ සිට පැමිණියේය. ශුද්ධ තැනැත්තාණන් පාරාන් කන්දේ+ සිට පැමිණියේය. සීලා.*+ ඔහුගේ තේජසින් මුළු අහස්තලයම වැසී ගියේය.+ ඔහුට ලැබුණු ප්‍රශංසා පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා පැතිර ගියේය.+