හබක්කුක් 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු නවතින විට පොළොව දෙදරුම් කන්නේය.+ ඔහුගේ එක බැල්මකට ජාතීහු වෙවුලන්නෝය.+ අතීතයේ සිට තිබූ කඳු සුනුවිසුනු වී ගියේය.+ පුරාණයේ සිට පවතින කඳු බෑවුම් කඩා වැටුණේය.+ අතීතයේ සිට දෙවි ක්‍රියා කළේ එලෙසය. හබක්කුක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:6 මුරටැඹ,11/15/2007, 10 පි.2/1/2000, 21 පි. එළිදරව්, 108-109 පි.
6 ඔහු නවතින විට පොළොව දෙදරුම් කන්නේය.+ ඔහුගේ එක බැල්මකට ජාතීහු වෙවුලන්නෝය.+ අතීතයේ සිට තිබූ කඳු සුනුවිසුනු වී ගියේය.+ පුරාණයේ සිට පවතින කඳු බෑවුම් කඩා වැටුණේය.+ අතීතයේ සිට දෙවි ක්‍රියා කළේ එලෙසය.