ශෙපනියා 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඊශ්‍රායෙල්වරුන් අතරින් ඉතුරු වන අය+ අධර්මිෂ්ඨකම් කරන්නේවත්+ බොරු කියන්නේවත් නැත.+ අන් අයව රවටන කිසිවෙක්ද ඔවුන් අතරේ සිටින්නේ නැත.+ ඔවුහු හොඳින් පෝෂණය වී කිසිවෙකුට බිය නොවී+ විවේක සුවයෙන් කල් ගෙවනු ඇත.”+ ශෙපනියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:13 මුරටැඹ,2/15/2001, 24 පි.3/1/1996, 14-15 පි.
13 ඊශ්‍රායෙල්වරුන් අතරින් ඉතුරු වන අය+ අධර්මිෂ්ඨකම් කරන්නේවත්+ බොරු කියන්නේවත් නැත.+ අන් අයව රවටන කිසිවෙක්ද ඔවුන් අතරේ සිටින්නේ නැත.+ ඔවුහු හොඳින් පෝෂණය වී කිසිවෙකුට බිය නොවී+ විවේක සුවයෙන් කල් ගෙවනු ඇත.”+