සෙකරියා 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ කාලයේදී, බොහෝ ජාතීහු යෙහෝවා දෙවි වන මා වෙතට එක් රැස් වී+ මට අයිති සෙනඟක් බවට පත් වන්නෝය.+ මමද ඔබ සමඟ වාසය කරන්නෙමි.” එවිට මාව එව්වේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි බව ඔබ දැනගනු ඇත.+ සෙකරියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:11 මුරටැඹ,3/15/2010, 27-28 පි.
11 ඒ කාලයේදී, බොහෝ ජාතීහු යෙහෝවා දෙවි වන මා වෙතට එක් රැස් වී+ මට අයිති සෙනඟක් බවට පත් වන්නෝය.+ මමද ඔබ සමඟ වාසය කරන්නෙමි.” එවිට මාව එව්වේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි බව ඔබ දැනගනු ඇත.+