සෙකරියා 11:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එබැවින් මම, ‘ප්රසන්නකම’ යන නමින් හැඳින්වූ මගේ සැරයටිය රැගෙන+ එය කෑලි කෑලිවලට කඩා දැමුවෙමි.+ මා එසේ කළේ මාගේ සෙනඟ සමඟ මා ඇති කරගත් ගිවිසුම අහෝසි කළ බව පෙන්වීමටය.+
10 එබැවින් මම, ‘ප්රසන්නකම’ යන නමින් හැඳින්වූ මගේ සැරයටිය රැගෙන+ එය කෑලි කෑලිවලට කඩා දැමුවෙමි.+ මා එසේ කළේ මාගේ සෙනඟ සමඟ මා ඇති කරගත් ගිවිසුම අහෝසි කළ බව පෙන්වීමටය.+