මලාකි 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “‘දෙවිට සේවය කිරීමෙන් කිසි පලක් තියෙනවාද?+ අපි ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඉදිරියේ හඬා වැලපුණා.+ ඔහුගේ ආඥා පිළිපැද්දා. නමුත් එයින් අපිට කිසි ප්‍රයෝජනයක් වුණේ නැහැ’ කියා ඔබ පැවසුවා නොවෙයිද? මලාකි 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:14 මුරටැඹ,2/15/2011, 16-17 පි.12/15/2007, 29 පි.
14 “‘දෙවිට සේවය කිරීමෙන් කිසි පලක් තියෙනවාද?+ අපි ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඉදිරියේ හඬා වැලපුණා.+ ඔහුගේ ආඥා පිළිපැද්දා. නමුත් එයින් අපිට කිසි ප්‍රයෝජනයක් වුණේ නැහැ’ කියා ඔබ පැවසුවා නොවෙයිද?