මලාකි 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එමෙන්ම, ‘සන්තෝෂයෙන් කල් ගෙවන්නේ අප අතරේ සිටින උඩඟු අයයි.+ හොඳින් දියුණු වන්නේ දුෂ්ටකම් කරන අයයි.+ ඔවුන් දෙවිට විරුද්ධව කොපමණ දේවල් කළත් කිසි කරදරයක් නැතුව හොඳින් කල් ගෙවනවා’ කියාත් ඔබ පැවසුවහුය.”+
15 එමෙන්ම, ‘සන්තෝෂයෙන් කල් ගෙවන්නේ අප අතරේ සිටින උඩඟු අයයි.+ හොඳින් දියුණු වන්නේ දුෂ්ටකම් කරන අයයි.+ ඔවුන් දෙවිට විරුද්ධව කොපමණ දේවල් කළත් කිසි කරදරයක් නැතුව හොඳින් කල් ගෙවනවා’ කියාත් ඔබ පැවසුවහුය.”+