2 ඔබ දිලිඳුන්ට යම් යහපතක් කරන විට+ ඔබට ඉදිරියෙන් හොරණෑවක් පිඹිමින් එය ප්රසිද්ධ නොකරන්න.+ කුහක පුද්ගලයන් මිනිසුන්ගෙන් ගෞරවය ලැබීම සඳහා සිනගෝගවලදීත් වීථිවලදීත් එසේ කරනවා. ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඔවුන්ට මිනිසුන්ගේ ගෞරවය ලැබුණත් ඊට වඩා වැඩි යමක් නම් ඔවුන්ට නොලැබෙන බවයි.