මතෙව් 10:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 කෙනෙක් අනාගතවක්තෘවරයෙකුව පිළිගෙන ඔහුට අනාගතවක්තෘවරයෙකු ලෙස සලකනවා නම් අනාගතවක්තෘවරයෙකුට හිමි වන ත්‍යාගය+ ඔහුටත් හිමි වෙයි. කෙනෙක් ධර්මිෂ්ඨ මිනිසෙකුව පිළිගෙන ඔහුට ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස සලකනවා නම් ධර්මිෂ්ඨයෙකුට හිමි වන ත්‍යාගය+ ඔහුටත් හිමි වෙයි. මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 10:41 මුරටැඹ,11/1/2003, 12 පි.
41 කෙනෙක් අනාගතවක්තෘවරයෙකුව පිළිගෙන ඔහුට අනාගතවක්තෘවරයෙකු ලෙස සලකනවා නම් අනාගතවක්තෘවරයෙකුට හිමි වන ත්‍යාගය+ ඔහුටත් හිමි වෙයි. කෙනෙක් ධර්මිෂ්ඨ මිනිසෙකුව පිළිගෙන ඔහුට ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස සලකනවා නම් ධර්මිෂ්ඨයෙකුට හිමි වන ත්‍යාගය+ ඔහුටත් හිමි වෙයි.