මතෙව් 13:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මා කරමින් සිටින දේවල් දෙස ඔවුන් බලා සිටියත් මා පවසන දේවල් ඔවුන් අසා සිටියත් ඔවුන්ට ඒවායෙහි නියම අර්ථය වැටහෙන්නේ නැහැ.+ මා උපමා යොදාගනිමින් ඔවුන්ට කතා කරන්නේ ඒ නිසයි.
13 මා කරමින් සිටින දේවල් දෙස ඔවුන් බලා සිටියත් මා පවසන දේවල් ඔවුන් අසා සිටියත් ඔවුන්ට ඒවායෙහි නියම අර්ථය වැටහෙන්නේ නැහැ.+ මා උපමා යොදාගනිමින් ඔවුන්ට කතා කරන්නේ ඒ නිසයි.