මතෙව් 13:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 කෙත කියන්නේ ලෝකයටයි.+ හොඳ බීජ නම් රාජ්‍යයේ පුත්‍රයෝයි. කිරිඳි නම් දුෂ්ටයාගේ පුත්‍රයෝයි.+ මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 13:38 මුරටැඹ,3/15/2010, 19-21 පි.