මතෙව් 16:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මා ඔබට ඒ රොටි ගැන කතා නොකළ බව ඔබට නොතේරුණේ ඇයි? මම කිව්වේ පරිසිවරුන්ගේ සහ සද්දුසිවරුන්ගේ මුහුන්වලින් පරෙස්සම් වෙන්න+ කියායි.” මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 16:11 මාර්ගය යේසුස්, 141 පි.
11 මා ඔබට ඒ රොටි ගැන කතා නොකළ බව ඔබට නොතේරුණේ ඇයි? මම කිව්වේ පරිසිවරුන්ගේ සහ සද්දුසිවරුන්ගේ මුහුන්වලින් පරෙස්සම් වෙන්න+ කියායි.”