මතෙව් 19:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “ඔබේ භාර්යාවන් දික්කසාද කිරීමට මෝසෙස් ඉඩ දුන්නේ ඔබ ඉතා දැඩි සිත් ඇති පිරිසක්+ වන නිසයි. නමුත් පටන්ගැන්මේදී එවැනි දෙයක් සිදු වූයේ නැහැ.+ මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 19:8 මුරටැඹ (පාඩම්),8/2016, 11-12 පි. මාර්ගය යේසුස්, 222 පි.
8 ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “ඔබේ භාර්යාවන් දික්කසාද කිරීමට මෝසෙස් ඉඩ දුන්නේ ඔබ ඉතා දැඩි සිත් ඇති පිරිසක්+ වන නිසයි. නමුත් පටන්ගැන්මේදී එවැනි දෙයක් සිදු වූයේ නැහැ.+