මතෙව් 19:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔහු ඔහුට මෙසේ කීවේය. “යහපත් දේ කුමක්ද කියා ඔබ මගෙන් අසන්නේ ඇයි? යහපත්ව සිටින්නේ එක් තැනැත්තෙක් පමණයි.+ නමුත් ඔබට ජීවනය ලබාගන්න ඕනෑ නම් දිගටම දෙවිගේ ආඥා පවත්වන්න.”+
17 ඔහු ඔහුට මෙසේ කීවේය. “යහපත් දේ කුමක්ද කියා ඔබ මගෙන් අසන්නේ ඇයි? යහපත්ව සිටින්නේ එක් තැනැත්තෙක් පමණයි.+ නමුත් ඔබට ජීවනය ලබාගන්න ඕනෑ නම් දිගටම දෙවිගේ ආඥා පවත්වන්න.”+