මතෙව් 21:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔහු දේවමාලිගාවට ඇතුල් වී උගන්වමින් සිටියදී නායක පූජකයෝද ජනතාවගේ වැඩිමහල්ලෝද ඔහු වෙතට ඇවිත්,+ “ඔබට මේ දේවල් කරන්න අවසර තිබෙනවාද? කවුද ඔබට ඒ සඳහා අවසර දුන්නේ”+ කියා ඇසූහ. මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 21:23 මාර්ගය යේසුස්, 244 පි. මුරටැඹ,1/15/1999, 25-26 පි.
23 ඔහු දේවමාලිගාවට ඇතුල් වී උගන්වමින් සිටියදී නායක පූජකයෝද ජනතාවගේ වැඩිමහල්ලෝද ඔහු වෙතට ඇවිත්,+ “ඔබට මේ දේවල් කරන්න අවසර තිබෙනවාද? කවුද ඔබට ඒ සඳහා අවසර දුන්නේ”+ කියා ඇසූහ.