මාක් 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එහි සඳහන් වූයේ මිනිසුන්ව බව්තීස්ම කරන පාළුකරයේ සිටි යොහන් නමැති තැනැත්තා ගැනයි. ඔහු පව්වලට සමාව ලබාගැනීම සඳහා පසුතැවිලි වෙන්න කියාත් එය බව්තීස්මය මගින් සංකේතවත් කරන්න කියාත් දේශනා කළේය.+ මාක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:4 මුරටැඹ,8/1/1993, 31 පි.
4 එහි සඳහන් වූයේ මිනිසුන්ව බව්තීස්ම කරන පාළුකරයේ සිටි යොහන් නමැති තැනැත්තා ගැනයි. ඔහු පව්වලට සමාව ලබාගැනීම සඳහා පසුතැවිලි වෙන්න කියාත් එය බව්තීස්මය මගින් සංකේතවත් කරන්න කියාත් දේශනා කළේය.+