මාක් 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙරුසලමෙන්ද ඉදුමයෙන්ද යොර්දානයේ එගොඩින්ද තීර්+ සහ සීදොන් යන නුවරවල් අවටින්ද විශාල සමූහයක් ඔහු කරමින් සිටි බොහෝ දේ ගැන අසා ඔහු සිටි තැනට ආවෝය.
8 යෙරුසලමෙන්ද ඉදුමයෙන්ද යොර්දානයේ එගොඩින්ද තීර්+ සහ සීදොන් යන නුවරවල් අවටින්ද විශාල සමූහයක් ඔහු කරමින් සිටි බොහෝ දේ ගැන අසා ඔහු සිටි තැනට ආවෝය.