38 දෙවිට ද්‍රෝහි වන මේ පව්කාර පරම්පරාව අතරේ සිටින යමෙක් මගේ ගෝලයෙක් වෙන්නත් මා පවසන දේවල් පිළිගන්නත් ලැජ්ජා වුණොත් මනුෂ්‍ය පුත්‍රයා තම පියාණන්ගේ තේජසින් වැජඹෙමින්, ශුද්ධ දේවදූතයන් සමඟ+ එන අවස්ථාවේදී ඒ තැනැත්තාව පිළිගන්න මනුෂ්‍ය පුත්‍රයාත් කැමති වන්නේ නැහැ.”+