මාක් 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එකවරම වලාකුළක් ඇවිත් ඔවුන්ව වසාගත්තේය. එවිට, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය.+ මොහුට සවන් දෙන්න”+ කියා පවසන හඬක්+ ඒ වලාකුළ අතරින් නික්මුණේය. මාක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 9:7 ජීවිතය සහ දේවසේවය වැඩපොත,5/2018, 4 පි.
7 එකවරම වලාකුළක් ඇවිත් ඔවුන්ව වසාගත්තේය. එවිට, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය.+ මොහුට සවන් දෙන්න”+ කියා පවසන හඬක්+ ඒ වලාකුළ අතරින් නික්මුණේය.