මාක් 13:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මිනිසුන් ඔබව අත්අඩංගුවට ගන්නා විට කුමක් කියන්නද කියා සිතමින් කනස්සලු වෙන්න එපා.+ ඒ පැයේදී ඔබ කතා කළ යුතු දේ දෙවි තම බලය මාර්ගයෙන් ඔබට කියා දෙයි. මන්ද ඔබ කතා කරන්නේ ඔබේ හැකියාවෙන් නොව දෙවිගේ බලයේ උපකාරයෙනුයි.+
11 මිනිසුන් ඔබව අත්අඩංගුවට ගන්නා විට කුමක් කියන්නද කියා සිතමින් කනස්සලු වෙන්න එපා.+ ඒ පැයේදී ඔබ කතා කළ යුතු දේ දෙවි තම බලය මාර්ගයෙන් ඔබට කියා දෙයි. මන්ද ඔබ කතා කරන්නේ ඔබේ හැකියාවෙන් නොව දෙවිගේ බලයේ උපකාරයෙනුයි.+