මාක් 14:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඉන්පසු ඔහු ටික දුරක් ඉදිරියට ගොස් බිම වැටී, තමාට මුහුණ දෙන්න සිදු වන අසීරු අවස්ථාව හැකි නම් විගස අවසන් කරන ලෙස ඉල්ලා යාච්ඤා කළේය.+ මාක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 14:35 මාර්ගය යේසුස්, 282 පි.
35 ඉන්පසු ඔහු ටික දුරක් ඉදිරියට ගොස් බිම වැටී, තමාට මුහුණ දෙන්න සිදු වන අසීරු අවස්ථාව හැකි නම් විගස අවසන් කරන ලෙස ඉල්ලා යාච්ඤා කළේය.+