මාක් 16:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබ ගොස් ඔහුගේ ගෝලයන්ට සහ පේතෘස්ට මෙසේ කියන්න. ‘ඔහු ඔබට කලින් ගලීලයට යනවා.+ ඔහු ඔබට පැවසූ විදිහටම එහිදී ඔහුව දකින්න පුළුවන් වෙයි.’”+
7 ඔබ ගොස් ඔහුගේ ගෝලයන්ට සහ පේතෘස්ට මෙසේ කියන්න. ‘ඔහු ඔබට කලින් ගලීලයට යනවා.+ ඔහු ඔබට පැවසූ විදිහටම එහිදී ඔහුව දකින්න පුළුවන් වෙයි.’”+