ලූක් 4:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 පසු දින පාන්දරින්ම ඔහු පාළු තැනකට ගියේය.+ නමුත් සමූහයා මහත් උත්සාහයක් දරමින් ඔහුව සොයා ගොස් ඔහු සිටි තැනට පැමිණ, තමන්ව අත්හැර නොයන්න කියා පවසමින් ඔහුව නවත්වාගැනීමට උත්සාහ දැරූහ.
42 පසු දින පාන්දරින්ම ඔහු පාළු තැනකට ගියේය.+ නමුත් සමූහයා මහත් උත්සාහයක් දරමින් ඔහුව සොයා ගොස් ඔහු සිටි තැනට පැමිණ, තමන්ව අත්හැර නොයන්න කියා පවසමින් ඔහුව නවත්වාගැනීමට උත්සාහ දැරූහ.