ලූක් 7:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මාත් බලධාරීන් යටතේ සේවය කරන මිනිසෙක්. මා යටතේත් හේවායෝ සිටිනවා. මා කෙනෙකුට ‘යන්න’ කියා පැවසුවොත් ඔහු යයි. තවත් කෙනෙකුට ‘එන්න’ කියා පැවසුවොත් ඔහු එයි. මගේ දාසයාට ‘මෙය කරන්න’ කියා කිව්වොත් ඔහු එය කරයි.”+
8 මාත් බලධාරීන් යටතේ සේවය කරන මිනිසෙක්. මා යටතේත් හේවායෝ සිටිනවා. මා කෙනෙකුට ‘යන්න’ කියා පැවසුවොත් ඔහු යයි. තවත් කෙනෙකුට ‘එන්න’ කියා පැවසුවොත් ඔහු එයි. මගේ දාසයාට ‘මෙය කරන්න’ කියා කිව්වොත් ඔහු එය කරයි.”+