ලූක් 7:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 පව්කාර තැනැත්තියක ලෙස එම නුවරෙහි ප්‍රසිද්ධව සිටි ස්ත්‍රියක් යේසුස් එම නිවසෙහි කෑමකට ඇවිත් සිටින බව දැනගෙන එතැනට ආවාය. ඇය පැමිණියේ සුවඳ තෙල් අඩංගු ඇලබැස්ටර්+ බඳුනක් රැගෙනය. ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:37 මුරටැඹ,8/15/2010, 6 පි.12/15/2001, 16-17 පි.
37 පව්කාර තැනැත්තියක ලෙස එම නුවරෙහි ප්‍රසිද්ධව සිටි ස්ත්‍රියක් යේසුස් එම නිවසෙහි කෑමකට ඇවිත් සිටින බව දැනගෙන එතැනට ආවාය. ඇය පැමිණියේ සුවඳ තෙල් අඩංගු ඇලබැස්ටර්+ බඳුනක් රැගෙනය.