ලූක් 10:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඔහු ඒ මිනිසා ළඟට ඇවිත් ඔහුගේ තුවාලවලට වයින් සහ තෙල් දමා බැන්දා.+ ඉන්පසු ඔහු ඒ මිනිසාව තම බූරුවා පිට නංවා ඔහුව තානායමකට ගෙන ගියා. ඔහු එහිදීත් ඔහුව හොඳින් බලාගත්තා. ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 10:34 මුරටැඹ,8/1/2012, 26 පි.7/1/1998, 30 පි.
34 ඔහු ඒ මිනිසා ළඟට ඇවිත් ඔහුගේ තුවාලවලට වයින් සහ තෙල් දමා බැන්දා.+ ඉන්පසු ඔහු ඒ මිනිසාව තම බූරුවා පිට නංවා ඔහුව තානායමකට ගෙන ගියා. ඔහු එහිදීත් ඔහුව හොඳින් බලාගත්තා.