ලූක් 13:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔහු ඒ දේ පැවසූ විට ඔහුට විරුද්ධ වී සිටි සියලුදෙනා තුළ මහත් ලැජ්ජාවක් ඇති විය.+ නමුත් රැස්ව සිටි සමූහයා ඔහු කළ සියලු පුදුම දේවල් දැක ප්රීති වූහ.+
17 ඔහු ඒ දේ පැවසූ විට ඔහුට විරුද්ධ වී සිටි සියලුදෙනා තුළ මහත් ලැජ්ජාවක් ඇති විය.+ නමුත් රැස්ව සිටි සමූහයා ඔහු කළ සියලු පුදුම දේවල් දැක ප්රීති වූහ.+