ලූක් 14:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එවිට ආරාධනාව කළ තැනැත්තා ඇවිත්, ‘මොහුට මේ ආසනය දෙන්න’ කියා ඔබට කිව්වොත් ඔබට ලැජ්ජාවෙන් පහත්ම ආසනය දක්වා යන්න සිදු වෙයි.+ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 14:9 මුරටැඹ,8/15/2010, 3 පි.
9 එවිට ආරාධනාව කළ තැනැත්තා ඇවිත්, ‘මොහුට මේ ආසනය දෙන්න’ කියා ඔබට කිව්වොත් ඔබට ලැජ්ජාවෙන් පහත්ම ආසනය දක්වා යන්න සිදු වෙයි.+