ලූක් 16:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නිවස භාරව සිටි සේවකයා අධර්මිෂ්ඨ කෙනෙක් වුණත් ඔහු ඥානවන්තව කටයුතු කළ නිසා+ ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කළා. ඇත්තෙන්ම ආලෝකයේ දරුවන්ට වඩා මෙම සමාජයේ ජීවත් වන අයට තැනට සුදුසු නුවණින් ක්‍රියා කරන ආකාරය ගැන අවබෝධයක් තිබෙනවා.+ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 16:8 මාර්ගය යේසුස්, 204 පි.
8 නිවස භාරව සිටි සේවකයා අධර්මිෂ්ඨ කෙනෙක් වුණත් ඔහු ඥානවන්තව කටයුතු කළ නිසා+ ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කළා. ඇත්තෙන්ම ආලෝකයේ දරුවන්ට වඩා මෙම සමාජයේ ජීවත් වන අයට තැනට සුදුසු නුවණින් ක්‍රියා කරන ආකාරය ගැන අවබෝධයක් තිබෙනවා.+