ලූක් 23:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 ඔහු මන්ත්‍රණ සභාව කුමන්ත්‍රණය කළ දේට සහ ඔවුන් යේසුස්ට විරුද්ධව ගත් ක්‍රියාමාර්ගයට තම අනුමැතිය දී තිබුණේ නැත.+ යෝසෙප් යුදෙව්වරුන්ගේ නුවරක් වූ අරිමාතියෙන් පැමිණි අතර දෙවිගේ රාජ්‍යය ගැන බලා සිටි කෙනෙකි.+ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 23:51 මුරටැඹ (පාඩම්),10/2017, 18-19 පි. මුරටැඹ,5/1/1991, 24 පි.
51 ඔහු මන්ත්‍රණ සභාව කුමන්ත්‍රණය කළ දේට සහ ඔවුන් යේසුස්ට විරුද්ධව ගත් ක්‍රියාමාර්ගයට තම අනුමැතිය දී තිබුණේ නැත.+ යෝසෙප් යුදෙව්වරුන්ගේ නුවරක් වූ අරිමාතියෙන් පැමිණි අතර දෙවිගේ රාජ්‍යය ගැන බලා සිටි කෙනෙකි.+