යොහන් 12:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මගේ සිත දැන් කැලඹිලා.+ ඉතින් මම මොනවා කියන්නද? පියාණෙනි, මට සිදු වෙන්න යන දෙයින්* මාව ගලවන්න+ කියා කියන්නද? ඒත් මා ඒ දෙයට මුහුණ දිය යුතුමයි. යොහන් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 12:27 මාර්ගය යේසුස්, 241 පි. මුරටැඹ,8/15/2010, 10-11 පි.9/15/2000, 18 පි.
27 මගේ සිත දැන් කැලඹිලා.+ ඉතින් මම මොනවා කියන්නද? පියාණෙනි, මට සිදු වෙන්න යන දෙයින්* මාව ගලවන්න+ කියා කියන්නද? ඒත් මා ඒ දෙයට මුහුණ දිය යුතුමයි.