-
යොහන් 16:17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 එහෙයින් ඔහුගේ ගෝලයන් කිහිපදෙනෙක් තම තමන් අතරේ මෙසේ කතා වුණෝය. “‘කෙටි කලකින් ඔබ මාව තවත් දකින්නේ නැහැ’ කියාත් ‘ඉන් ටික කලකට පසු ඔබ මාව නැවතත් දකියි’ කියාත් ඔහු කියන්නේ ඇයි? ඒ වගේම ‘මම පියාණන් ළඟට යනවා’ කියාත් ඔහු කියනවා. ඔහු කියන දෙයෙහි තේරුම මොකක්ද?”
-