16 යේසුස් දෙවෙනි වතාවටත්, “යොහන්ගේ පුත් සීමොන්, ඔබ මට ප්‍රේම කරනවාද”+ කියා ඔහුගෙන් ඇසුවේය. පේතෘස්ද, “ඔව් ස්වාමීනි! මගේ හිතේ ඔබ ගැන කොයි තරම් ආදරයක් තිබෙනවාද කියා ඔබ දන්නවා” කියා ඔහුට කීවේය. එවිට යේසුස්, “මගේ කුඩා බැටළුවන්ව රැකබලා ගන්න”+ කියා ඔහුට කීවේය.