ක්රියා 8:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 ෆිලිප් ඊළඟට ගියේ අෂ්දොද් නුවර වෙතටය. ඔහු ඒ ප්රදේශය පුරාම ගමන් කර සිසේරිය නම් නුවර දක්වා යන තුරු+ සෑම නුවරකම ශුභාරංචිය ප්රකාශ කළේය.+
40 ෆිලිප් ඊළඟට ගියේ අෂ්දොද් නුවර වෙතටය. ඔහු ඒ ප්රදේශය පුරාම ගමන් කර සිසේරිය නම් නුවර දක්වා යන තුරු+ සෑම නුවරකම ශුභාරංචිය ප්රකාශ කළේය.+