27 ඒ අවස්ථාවේදී ඔහුගේ උපකාරයට පැමිණියේ බානබස්ය.+ එහෙයින් බානබස් ඔහුව නියෝජිතයන් ළඟට ගෙන ගොස් සාවුල් ගමන් කරන අතරේ ස්වාමීන්ව දුටු ආකාරයත්+ ස්වාමීන් ඔහුට කතා කළ ආකාරයත්+ සාවුල් දමස්කයේ සිටි කාලයේදී+ යේසුස්ගේ නාමයෙන් නිර්භීතව කතා කළ ආකාරයත් ඔවුන්ට විස්තර කර දුන්නේය.