ක්‍රියා 9:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 මේ අතර යේසුස් කෙරෙහි විශ්වාසය තැබූ තබිතා නම් ස්ත්‍රියක් යොප්පාවේ+ සිටියාය. ග්‍රීක බසින් ඇගේ නම දොර්කස් විය. ඇය බොහෝ යහපත් දේවල් කළ ස්ත්‍රියකි.+ ඒ වගේම ඇය නිතරම අනුන්ට කරුණාව දක්වමින් නොයෙකුත් දේවල් ඔවුන්ට තෑගි කළ තැනැත්තියකි. ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 9:36 සාක්ෂියක් දෙමු, 75 පි.
36 මේ අතර යේසුස් කෙරෙහි විශ්වාසය තැබූ තබිතා නම් ස්ත්‍රියක් යොප්පාවේ+ සිටියාය. ග්‍රීක බසින් ඇගේ නම දොර්කස් විය. ඇය බොහෝ යහපත් දේවල් කළ ස්ත්‍රියකි.+ ඒ වගේම ඇය නිතරම අනුන්ට කරුණාව දක්වමින් නොයෙකුත් දේවල් ඔවුන්ට තෑගි කළ තැනැත්තියකි.