ක්‍රියා 12:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 නමුත් ඔහු ඔවුන්ට නිහඬ වෙන්න කියා අතින් සංඥා කර,+ යෙහෝවා දෙවි ඔහුව සිරගෙයින් නිදහස් කළ ආකාරය විස්තර කළේය. “මේ දේවල් යාකොබ්ට+ සහ සහෝදරයන්ට දන්වන්න” කියා පවසා ඔහු එතැනින් පිටත් වී වෙන තැනකට ගමන් කළේය. ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 12:17 සාක්ෂියක් දෙමු, 91-92, 126 පි. මුරටැඹ,5/15/1997, 16 පි.
17 නමුත් ඔහු ඔවුන්ට නිහඬ වෙන්න කියා අතින් සංඥා කර,+ යෙහෝවා දෙවි ඔහුව සිරගෙයින් නිදහස් කළ ආකාරය විස්තර කළේය. “මේ දේවල් යාකොබ්ට+ සහ සහෝදරයන්ට දන්වන්න” කියා පවසා ඔහු එතැනින් පිටත් වී වෙන තැනකට ගමන් කළේය.