ක්රියා 13:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 සිනගෝගයේ රැස්ව සිටි සමූහයා විසිර ගිය පසු යුදෙව්වන් බොහෝදෙනෙක්ද යුදෙව් ආගමට හැරී දෙවිට නමස්කාර කළ බොහෝදෙනෙක්ද පාවුල් සහ බානබස් පසුපස ගියෝය.+ එහෙයින් ඔවුහු දෙදෙනා ඔවුන්ට කතා කරමින් දෙවිගේ මහත් කරුණාව නොකඩවා ලබාගැනීමට+ ඔවුන්ට උනන්දු කළෝය.+
43 සිනගෝගයේ රැස්ව සිටි සමූහයා විසිර ගිය පසු යුදෙව්වන් බොහෝදෙනෙක්ද යුදෙව් ආගමට හැරී දෙවිට නමස්කාර කළ බොහෝදෙනෙක්ද පාවුල් සහ බානබස් පසුපස ගියෝය.+ එහෙයින් ඔවුහු දෙදෙනා ඔවුන්ට කතා කරමින් දෙවිගේ මහත් කරුණාව නොකඩවා ලබාගැනීමට+ ඔවුන්ට උනන්දු කළෝය.+