ක්‍රියා 14:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මේ අතර වෙනත් ජාතීන්ට අයත් කිහිපදෙනෙක් යුදෙව්වන් සහ ඔවුන්ගේ පාලකයන් සමඟ එකතු වී පාවුල්ට හා බානබස්ට හිරිහැර කර ගල් ගැසීමට සූදානම් වූහ.+ ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 14:5 සාක්ෂියක් දෙමු, 108 පි.
5 මේ අතර වෙනත් ජාතීන්ට අයත් කිහිපදෙනෙක් යුදෙව්වන් සහ ඔවුන්ගේ පාලකයන් සමඟ එකතු වී පාවුල්ට හා බානබස්ට හිරිහැර කර ගල් ගැසීමට සූදානම් වූහ.+