ක්‍රියා 15:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මා එසේ කරන්නේ ඉතුරු වූ සියලුදෙනා සියලු ජාතීන්වල මිනිසුන් සමඟ එකතු වී යෙහෝවා දෙවිට ළං වී ඔහුගේ මඟ පෙන්වීම් පතන පිණිසය. මේ මිනිසුන් මාගේ නාමය දරන සෙනඟකි. මෙසේ පවසන්නේ මේ සියලු දේ සිදු කරන යෙහෝවා දෙවිය.+ ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 15:17 සාක්ෂියක් දෙමු, 123-125 පි. මුරටැඹ,1/15/2012, 5 පි. “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 15 පි.
17 මා එසේ කරන්නේ ඉතුරු වූ සියලුදෙනා සියලු ජාතීන්වල මිනිසුන් සමඟ එකතු වී යෙහෝවා දෙවිට ළං වී ඔහුගේ මඟ පෙන්වීම් පතන පිණිසය. මේ මිනිසුන් මාගේ නාමය දරන සෙනඟකි. මෙසේ පවසන්නේ මේ සියලු දේ සිදු කරන යෙහෝවා දෙවිය.+