ක්රියා 21:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 සිසේරියේ ගෝලයන් කිහිපදෙනෙක්ද+ අප සමඟ පැමිණ අතරමඟදී අප නවාතැන් ගැනීමට සිටි නාසන් නම් පුද්ගලයෙකුගේ නිවසට අපව ගෙන ගියෝය. සයිප්රස් දූපතෙන් පැමිණි ඒ තැනැත්තා, මුලින්ම ගෝලයන් වූ අයගෙන් එක් කෙනෙකි.
16 සිසේරියේ ගෝලයන් කිහිපදෙනෙක්ද+ අප සමඟ පැමිණ අතරමඟදී අප නවාතැන් ගැනීමට සිටි නාසන් නම් පුද්ගලයෙකුගේ නිවසට අපව ගෙන ගියෝය. සයිප්රස් දූපතෙන් පැමිණි ඒ තැනැත්තා, මුලින්ම ගෝලයන් වූ අයගෙන් එක් කෙනෙකි.