7 මා විතරක් නොවෙයි, අපේ ගෝත්ර දොළහට අයත් සියලුදෙනාත් ඒ පොරොන්දුවේ ඉටු වීම අද්දකින්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඔවුන් දෙවිට මහත් උද්යෝගයෙන් දිවා රෑ දෙකේම සේවය කරන්නේ ඒ නිසයි.+ රජ්ජුරුවනි, ඒ බලාපොරොත්තුවම මටත් තිබෙන නිසයි යුදෙව්වරුන් මට විරුද්ධව චෝදනා එල්ල කරන්නේ.+