ක්‍රියා 27:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔවුහු එය නැව තුළට ගත් පසු නැවේ බඳ වටා කඹ දමමින් නැව හොඳින් සවි වන ලෙස බැන්දෝය. මේ අතර නැව වැලි කණ්ඩිවල* ගැටෙයි යන බියෙන් ඔවුහු නැවේ රුවල් බා, එය සුළඟ හමන දෙසට ගසාගෙන යන්න ඉඩහැරියෝය. ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 27:17 සාක්ෂියක් දෙමු, 235-237 පි.
17 ඔවුහු එය නැව තුළට ගත් පසු නැවේ බඳ වටා කඹ දමමින් නැව හොඳින් සවි වන ලෙස බැන්දෝය. මේ අතර නැව වැලි කණ්ඩිවල* ගැටෙයි යන බියෙන් ඔවුහු නැවේ රුවල් බා, එය සුළඟ හමන දෙසට ගසාගෙන යන්න ඉඩහැරියෝය.