25 එවැනි අය දෙවි පිළිබඳ සත්‍යය+ පිළි නොගෙන බොරු දේවල් පසුපස ගොස්+ සියල්ල සෑදූ තැනැත්තා වෙනුවට ඒ තැනැත්තා විසින් සාදන ලද දේවලට තම භක්තිය හා නමස්කාරය පිරිනැමුවෝය. නමුත් ප්‍රශංසාව ලැබිය යුත්තේ අපගේ සැදුම්කරුට පමණි. ඒ ප්‍රශංසාව සැමදා ඔහුට හිමි වේවා! ආමෙන්.