රෝම 16:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 නමුත් ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් අනාවැකි තුළින් ඒ රහස සියලු ජාතීන්ට අනාවරණය කර තිබේ.+ සදහටම වාසය කරන දෙවිගේ ආඥාවට එකඟව ඒ දේවල් එලෙස අනාවරණය කළේ විශ්වාසයක් පෙන්වමින් දෙවිට කීකරු වීමට ඔවුන්ට උපකාර කිරීම සඳහාය.+
26 නමුත් ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් අනාවැකි තුළින් ඒ රහස සියලු ජාතීන්ට අනාවරණය කර තිබේ.+ සදහටම වාසය කරන දෙවිගේ ආඥාවට එකඟව ඒ දේවල් එලෙස අනාවරණය කළේ විශ්වාසයක් පෙන්වමින් දෙවිට කීකරු වීමට ඔවුන්ට උපකාර කිරීම සඳහාය.+