1 කොරින්ති 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මේ අවස්ථාව වන තුරුම කුසට හරි හැටි අහරක් නොමැතිවද+ පිපාසයෙන්ද+ ප්රමාණවත් ඇඳුම් නොමැතිවද+ අඩන්තේට්ටම්වලට ලක් වෙමින්ද+ ඉඳුම්හිටුම් නොමැතිවද+ සිටීමට අපට සිදු වී ඇත.
11 මේ අවස්ථාව වන තුරුම කුසට හරි හැටි අහරක් නොමැතිවද+ පිපාසයෙන්ද+ ප්රමාණවත් ඇඳුම් නොමැතිවද+ අඩන්තේට්ටම්වලට ලක් වෙමින්ද+ ඉඳුම්හිටුම් නොමැතිවද+ සිටීමට අපට සිදු වී ඇත.