1 කොරින්ති 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 දෙවිට නමස්කාර කරන භාර්යාවක් තම ස්වාමිපුරුෂයා සමඟ සිටීමෙන් සමහරවිට ඒ පුරුෂයාට එමගින් ගැලවීමට අවස්ථාවක් ලැබේ.+ එලෙසම දෙවිට නමස්කාර කරන පුරුෂයෙක් තම භාර්යාව සමඟ සිටීමෙන් සමහරවිට ඇයට එමගින් ගැලවීමට අවස්ථාවක් ලැබේ.+ 1 කොරින්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:16 මුරටැඹ,10/1/1995, 10-11 පි.
16 දෙවිට නමස්කාර කරන භාර්යාවක් තම ස්වාමිපුරුෂයා සමඟ සිටීමෙන් සමහරවිට ඒ පුරුෂයාට එමගින් ගැලවීමට අවස්ථාවක් ලැබේ.+ එලෙසම දෙවිට නමස්කාර කරන පුරුෂයෙක් තම භාර්යාව සමඟ සිටීමෙන් සමහරවිට ඇයට එමගින් ගැලවීමට අවස්ථාවක් ලැබේ.+